යෝනි මාර්ගයේ සිරවූ අලය මුල් ඇදල


කොලොම්බියාවේ වෙසෙන 22 හැවිරිදි තරුණියක් තම යෝනි මාර්ගය තුලට ඇතුල් කර තිබූ අර්තාපල් ගෙඩියක් ශරීරිය තුළ පැළවීම හේතුවෙන් අසාමාන්‍ය උදරාබාදයක් හටගෙන රෝහල් ගත කළ පුවතක් විදෙස්
මාධ්‍ය වාර්තා කර තිබිණි. සිය මවගේ උපදෙස් පරිදි ගැබ් ගැනීම වලක්වා ගැනීම සඳහා මෙම තරුණිය තම යෝනි මාර්ගය තුලට අර්තාපල් ගෙඩියක් ඇතුල් කරගෙන තිබේ. මවගේ උපදෙස් ඇය විසින් විශ්වාස කල බවත් ඇය මාධ්‍යය හමුවේ පවසා තිබේ. අර්තාපල් ගෙඩිය ඇතුළත්කොට සති දෙකකින් පසු උදරය තුළ අසාමාන්‍ය වේදනාවක් හටගැනීමත් සම`ග එම තරුණිය රෝහල් ගත කර ඇත. එහිදී වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී එම අර්තාපල් ගෙඩිය තරුණියගේ ශරීරය තුළ මුල් ඇදීමෙන් මෙම වේදනාව හටගෙන ඇතිබව සොයාගෙන තිබේ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment