අන්තර්ජාලෙන් සල්ලි හෙයයන්න කට්ට කාපු කාලෙ දැන් ඉවරයි


ඉතින් කොහොමද යාළුවනෛ්.ඔන්න මන් නියම ඇඩ් නෙට්වර්ක් එකක් හොයාගත්ත.අන්තර්ජාලයෙන් මුදල් හොයන්න දැන් ගොඩක් දෙනෙක් පෙළබෙනව.ඒ ගැන හොයල බලනව.ඉතින් එහෙම අයට අද මම කියල
දෙන දේ ගොඩක් වැදගත් වේවි.මමත් අන්තර්ජාලෙන් සල්ලි හොයන්න අවුරුදු ගානක් කට්ට කාපු කෙනෙක්.ඉතින් මන් හිතුව අද මන් ඉගෙන ගත්ත දේ ඔයාලටත් කියල දෙන්න.

දැන් Blog එකක් web එකක් නැති කෙනෙක් නෑනෙ. මේ ඇඩ් නෙට්වර්ක් ලගදි තමයි මමත් දැනගත්තෙ.දැනට මන් මේකෙන් ගොඩක් සල්ලි හම්බ කරල තියෙන්නෙ.ඇඩ් ක්ලික් කර කර ඉදල කාලෙ කාපු අයට ඔන්න දැන් ආයෙත් කාලෙ කන්න උවමනාවක් නෑ.දස් 3ට ඩොලර් 5ක් ලේසියෙන්ම හම්බ කරන්න පුලුවන්.විශ්වාස නෑ නේද? මෙන්න බලන්න එහෙනම් මන් ගතිපු සල්ලි.




පට්ටයි නේද.මේ දේ මන් ඔයාලට කියන්න හිතුවෙ මේක ඉතින් අපේ අම්මගෙ අප්පගෙ නෙවීනෙ. සුද්දොන්ගෙ සල්ල කොහෙන් කොහෙන් හරි ලංකාවට ආවොත් අපිටමනෙ හොද. මේකේ Register වෙලා ඔයාලගේ සයිට් එක ad කරන්න විතරයි තියෙන්නේ ... පැය 24ක් ඇතුලත ඒක approve වෙනවා ... ඊට පස්සේ code එක අරගෙන ඔයාලගේ Blog/Web අඩවියේ දමන්න ...  මේකේ අඩුම ඩොලර් 5ක් හැදුනම සල්ලි ගන්න පුළුවන් .. paypal එකටත සපෝර්ට් ... තව මේකේ daily payment කරනවා ... 


දැන් ඉතින් තවත් හිත හිත ඉන්න එපා. සුද්දොන්ගෙ සල්ලි වලින් අපි හොදට සතුටු වෙමු.පහත තියන Banner එක උඩ Click කරල ගිහින් Publisher විදියට Register වෙන්න

PopAds.net - The Best Popunder Adnetwork

මේ වගේම තව සයිට් එකක් තියනවා මේ දෙකම මන් කරනවා .. ඔයාලත් කරලම බලන්න .. මන් මේකෙනුත් ඩොලර් 20ක් ගත්තා .. මේකෙනම් මිනිමියම් පේමන්ට් එක ඩොලර් 10යි .. සල්ලි ලැබෙන්න නම් දවස් 2ක් විතර යනවා ... කැමතිනම් එකෙත් රෙජිස්ටර් වෙන්න මෙතනින්


ගැටළුවක් ආවොත් කොමන්ට් කරන්න
    Blogger Comment
    Facebook Comment