ඇම්ඩ - පාර පනින හැටි
ඇම්ඩා දවසක් ඇන්ටි කෙනෙක් එක්ක ගමනක් යන අතරතුරේදි, බල්ලෙක් සහ බැල්ලියක් cross වෙලා ඉන්නවා දැක්කා. ඇන්ටිත් ඇම්ඩාගේ හැටි දන්නා නිසා , මොකක් හරි නොසන්ඩාල කතාවක් අහවි කියල බයෙන් සිද්දිය නෙපෙනෙන විදියට , ඇම්ඩාගේ අවඩානය වෙනතක යවමින් එතන පසුකලා.
නමුත් ටික දුරක් යද්දි ඇම්ඩා අහනවා....
ඇම්ඩා : මොකක්ක්ද ඒ බල්ලය් බැල්ලිය් කලේ...
ඇන්ටි : ඒ පුතා, බල්ල බැල්ලිට පාර පනින්න උගන්නවා..
බොහො දුරක් නිහඩව ගමන් කල ඇම්ඩා අහනව,
ඇම්ඩා : ඇයි ඇන්ටි , බල්ලට බැරිද හු..... නැතිව පාර පනින්න උගන්වන්න....
Blogger Comment
Facebook Comment