මම නිර්වතින් රගපෑව එක ගැන ආඩම්බර වෙනව


මේ ගෑණුන්ට ලැජ්ජාවක් නැද්ද? කිසිම විලි සංගියක් නැතුව නලව නලව යන කැත, පාරක ගියත් ඒ අය එහෙමයි කෑ මොර දෙන්නේ. කෙල්ලෙක් වුණාම ලැජ්ජාව බය තියෙන්න  ඕනෙ කියන ඇහින් බලන නිසා
අපිට ගැලපෙන හොඳ චිත‍‍්‍රපටයක් ටෙලියක් නෑ කිය කියාත් ඒ අය කෑ මොර දෙනවා. ලංකාවේ හැටි ඔහොමයි. අපේ ඒ ගතිය නිසා මේ වෙද්දි වැඩිහිටියන්ට පමණයි ලේබල් අලව ගත්ත නිලියකුත් බොහෝම දුකින්. ඇයි ඒ. ඔබට වගේම අපිටත් ඒක ප‍‍්‍රශ්ණයක්.



ප‍‍්‍රශ්නය - ඇයි රගපාන්න හිතුනේ..
උත්තරය - මට පොඩි කාලේ සිද්ධ වුණ අතවර විවේචනය කරන්න.

ප‍‍්‍රශ්ණය - ඒ බලාපොරොත්තුව දැන් ඉටු වෙලාද ?
උත්තරය - අපෝ ඔව්, මං කරපු දේවල් ගැන ආඩම්බරයි.

මොකද්ද මෙච්චර ආඩම්බර වෙන්න අනෝමා කරපු රගපෑම.
ඇයි දෙයියනේ අමතකද ‘‘තනි තටුවෙන් පියාඹන්න’’ චිත‍‍්‍රපටය.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment