ගුරුවරයා පාසල් සිසුවියත් , ආච්චිත් දූෂණය කරල


පාසලේ සිසුවියක දූෂණය කිරීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි 28 හැවිරිදි පාසල් ගුරුවරයකු පසුගියදා රාත‍්‍රි කාලයේ නිවසක තනිව ජීවත් වූ 75 හැවිරිදි මහළු කාන්තාවක දූෂණය කොට පලායමින් සිටියදී
කටුපොත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


 මෙම අතවරයට ලක්ව ඇත්තේ පඬුවස්නුවර, මොරගනේ ප‍්‍රදේශයේ වියපත් කාන්තාවකි. සිද්ධිය වූ අවස්ථාවේදී සැකකරු තදින් මත්පැන් පානය කොට සිටි බව ද කියයි.

අතවරයට පත් කාන්තාව මේ වන විට කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර කටුපොත පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.


Share on Google Plus
    Blogger Comment
    Facebook Comment