ඇම්ඩ - ටීචර් හිතන විදිය



ටීචර්: කියන්න බලන්න අත්තක කුරුල්ලො 4ක් ඉන්නව.එයින් එකෙකුට වෙඩි තිබ්බොත් තවකීයක් ඉතුරුද?

ඇම්ඩ: බින්දුවයි

ටීචර්:  කොහොමද?


ඇම්ඩ: එකෙකුට වෙඩි තිබ්බහම අනික් උන් එතන ඉදීද?


ටීචර්: ඔයා හිතන විදිහට මම කැමතියි.

ඇම්ඩ: එහෙනම් ටීචර් මේකට උත්තරේ කියන්න බලන්න.
ඔන්න ගෑනු තුන්දෙනෙක් අයිස් ක්රීම් කනව.එක්කෙනෙක් අයිස් ක්රීම් එක ලෙවකනවඅනිත්කෙනා හපල කනවඊලග කෙනා සූප්පු කරනව.මෙතනින් කොයි කෙනාද කසාද බැඳපු කෙනා?

ටීචර්:....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......ලෙවකන කෙනා.



ඇම්ඩ: වැරදියිවෙඩින් රින්ග් එක ඇඟිල්ලෙ තියන කෙනාඒත් ටීචර් හිතන විදිහට මම කැමතියි
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment