මෙන්න අදහගන්න බැරි ටී ශර්ට් එකක්


ෆැෂන් විද්‍යාව එක්ක එකතු වෙලා නිර්මාණය වෙච්ච ලස්සන දෙයක් තමා මේ – ස්ප්‍රේ ඔන් ෆැබ්‍රික් ටී-ශර්ට් එක. මේක නිපදුවේ ස්පැනිශ්
ෆැශන් ඩිසයිනර් මනෙල් ටොරස්. අලුත්ම පේන්ට් වර්ගයක් ඇඟට

ගාලා ටික වෙලාවකට පස්සේ ටී-ශර්ට් එකක් හැටියට ගලවන්න පුලුවන්. ඊට පස්සේ ඒක හෝදල ආයිමත් අඳින්නත් පුලුවන්. මේ විදිහට අපේ බොඩි එකේ හරිම සයිස් එකට ටී-ශර්ට් හදාගන්න පුලුවන්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment