රට කජු


සිරිපාල අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා ඇයි?

සිරිපාල පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
සිරිපාල මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.

අම්මා ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment