සිරිපාල –
අම්මේ මට රටකජු කන්න
රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා –
ඇයි?
සිරිපාල –
පන්තියේ ලමයි හැමෝම
රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව.
පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
සිරිපාල –
මොකටද රුපියල් දෙකක්.
මට ඔනෙ රුපියලයි.
අම්මා –
ඉතුරු රුපියලේ තාත්තට
රටකජු ගෙනල්ල දීපන්.
Blogger Comment
Facebook Comment