ඉන්දියානු පෙම්වතියගේ නිරුවතට ලංකාවෙ තරුනයෙක් කප්පන් ඉල්ලයි


ලාංකිකයාගේ සිය අතීත පෙම්වතියක වන ඉන්දිය ජාතික තරුණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට නම් ඩිරාම් 10,000ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී. මෙම ලංකිකයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පිහිණුම් උපදේශකයකු වන අතර එම
ඉන්දීය තරුණියගේ තමා සතුව ඇති නිරුවත් ඡායාරූප ඇයගේ නෑදෑයින්ට පෙන්වන බවට තර්ජනය කරමින් තරුණයා විසින් මෙලෙස කප්පම් ඉල්ලා ඇත.
තරුණයා විසින් ඉල්ලූ කප්පම් මුදලෙන් ඩිරාම් 2000ක මුදලක් මෙම ඉන්දීය තරුණිය විසින් ලබා දී ඇති අතර එහෙත් මෙම සැකකාර තරුණයා සෑහීමකට පත්ව නැත,  මෙසේ ඉල්ලූ කප්පම් මුදල සම්පූර්ණයනේ නොදුන් නිසා මොහු සතුව තිබූ ඉන්දීය තරුණියගේ නිරුවත් ඡායාරූප සියල්ලම ඇයගේ මාමා කෙනෙකුට හා නැගණීය වෙත ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා යවා ඇත.
තරුණයා මේ දේ කර ඇත්තේ තමන් දැඩි සේ ආදරය කළ මෙම  තරුණිය තමන්ව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment