ගුරුවරයෙක් සිසුවියගෙ පපුව අතගාල


දැරියකගේ ළෑම ප්‍රදේශය අත ගා අඩන්තේට්ටම් කිරීම හා සාපරාධි
බලහත්කාරය පෑම යන චෝදනාවලට වරදකරු වූ මතුගම ප්‍රදේශයේ පාසල් ගුරුවරයකුට බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඩුවමක් හා

රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු පී. පද්මනාදන් සූරසේන මහතා, දැරියගේ  මවට රුපියල් ලක්ෂ හතරක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියම කළේය. දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස 6 බැගින්ද බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය,
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment