අක්කයි නංගියි දෙන්නම එකට ඇදට අරන්


හතරලියැද්ද පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනා දූෂණය කළ බවට චෝදනා ලත් 21 හැවිරිදි තරුණයකු හතරලියද්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පාසල්
දැරියන් දෙදෙනා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව සදහන් වන අතර දැරියගේ නිවෙසේ කිසිවකු නොමැති අවස්ථාවන්හී ඇගේ නිවෙසට පැමිණෙන තරුණයා මෙම සිසුවියන් දෙදෙනා සමග යහන්ගතවන අවස්ථාවේදී දැරියගේ මවගේ අතටම හසුවී ඇත. මව කළ විමසීමේදී හෙළිව ඇත්තේ තරුණයා පැමිණ දැරියන් දෙදෙනාට ලිංගික අතවර කර ඇති බවයි. දියණියන් දෙදෙනා හා තරුණයා ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත රැගෙන ගොස් සිද්ධිය පවසා  විවාහ කිරීමට උත්සාහ කොට ඇති අතර බාලවයස්කාර දැරියන් විවාහ කරවීම රෙජිස්ට්‍රාර්වරයා ප්‍රතික්ශේප කර තිබේ, ඉන්පසුව දැරියගේ මව සිද්ධිය සම්බන්ධයෙන් හතරලියද්ද පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment