මහේලගෙන් ලොක වාර්තාවක්


එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 12,000 සීමාව පසු කළ ලොව 5 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ජයවර්ධන අද සමත් වෙයි. තරග 463කදී ලකුණු 18,426ක් ලබා පළමු ස්ථානයේ රැදී
සිටින්නේ හිටපු ඉන්දීය සුපිරි ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නායක රිකී

පොන්ටින් තරග 375යි ලකුණු 13,704ක් ලබා දෙවැනි ස්ථානයේ රැඳී සිටියි. සනත් ජයසූරිය තරග 445කදී ලකුණු 13,430ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර කුමාර් සංගක්කාර තරග 383කදී 12,918ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙති.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment